ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ pacific palisades ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය අක්කර 20 සිට 1,200 දක්වා වේගයෙන් වර්ධනය වී ඇති බවයි

ඒ හේතුවෙන් එහි පදිංචිකරුවන් 30,000ක් පමණ ඉවත් කිරීමට සිදුවී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *