අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බණ්ඩාරනායක මාවත හන්දිය ආසන්නයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පෑලියගොඩ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *