අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 830ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළේ පොදු වැසිකිළිය අසළදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පිටකොටුව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *