මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා ආරම්භ වන බවයි.

පළමු වාරයේ තෙවන අදියර මැයි 9වනදා අවසන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *