Fitch ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා බැංකු පද්ධතිය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.