ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (08) දිනයේදීයි.

පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙක්ගේ නිවසට අයුතු ලෙස ඇතුල් වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුනු පැමිණිල්ලක් සම්බන්දයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට අශේන් බණ්ඩාර ඇප මත මුදාහැර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *