රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබෙනවා.

ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඒ අනුව එම නඩුව අද කැඳවීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *