අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් නිලධාරියා විසින් රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදිය පැදවූ වයස අවුරුදු 17ක පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *