ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ මෙරටින් වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200කට ආසන්න ප්‍රමාණයක් හමුවන බවත්, පිළිකා හේතුවෙන් වසරකට ළමා හා නව යොවුන් වයසේ පසුවන අයගෙන් 200 – 250ත් අතර සංඛ්‍යාවක් මියයන බවයි.