විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් වයස අවුරුදු 41 සහ 37 වන බොරැල්ල සහ තලවතුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *