ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

එම පත්වීම් ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිලිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්ද වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *