පෙරහැර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ඊයේ (01) හොරණ රජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහැර විථි සංචාරය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඇය කියා සිටියේ එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *