නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටිනවා.දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික සන්ධානය විසින් ජයග්‍රාහී අවියක් කරගෙන සිටින බවයි.

ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් පීඩාවට පත්වී සිටින අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු හේතුවෙන් මේ වන විටත් ඕස්ට්‍රේලියානුවන්ට අර්බුධකාරි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන් වනවා.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉදිරියට පැවත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණය ඕස්ට්‍රේලියානු පවතින රජයට මෙවර ජයග්‍රහණය පහසු නොවන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *