රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවසින් ආහාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශබන්දු සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.
ඒ අනුව අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.