වික්ටර් රත්නා­ය­ක­යන්ගේ 83 වැනි ජන්ම දින සැමරුමේදී ප්‍රවීණ ගායන ශිල්පී විශා­රද සුනිල් එදි­රි­සිං­හ­යන් සහ සර­ස­විය කර්තෘ ආචාර්ය නුවන් නය­න­ජිත් කුමාර එක්ව රණ­ති­සර සම්මානය පිරි­නමා තිබෙනවා.

ඒ කොළඹ මියු­සි­යස් විද්‍යාල ශ්‍රව­ණා­ගා­ර­යේදීයි.

2024 වසරේ පැවති සර­ස­විය සිනමා සම්මාන උ‌ලෙ­ළේදී ආචාර්ය වික්ටර් රත්නා­ය­ක­යන්ට හිමි වූ රණ­ති­සර සම්මා­නය ඔහු අසනීප තත්ත්වයෙන් සිටි බැවින් පිරිනැමීමට නොහැකි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *