වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමඟ ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වනවා.

දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි සඳහන් කළේ හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින සිරිපා වන්දනා සමය ආරම්භ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *