දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට ජන හා නිවාස සංගණනයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ ජනතාව දැනුම් දුන්නේ නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසයි.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල හැඳුනුම්පතක් සහිතව පැමිණෙන එම නිලධාරීන්ට සහය වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.