හික්කඩුව, තිරාණගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී දිය නාමින් සිටි විදේශිකයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් තිබෙනේ 33 හැවිරිදි රුසියානු ජාතිකයෙක් බවයි.

එම අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු තනිවම සිට ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *