Clean Sri Lanka වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අනුරාධපුරයේ පැවති අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *