පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඔහු කියා සිටියේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ වන බවයි.

ඒ අනුව මේ වන විට තිබෙන පොලිස් ස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට යොමු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *