රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.

එහි සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි 30වනදා සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *