ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයෙක් සහ ඔහුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙන බවයි.
ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බවයි වර්තා වන්නේ.