පාලන මිලට සහල් අලෙවි නොකරන පුද්ගලයන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද තෙවන දිනටත් සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *