වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගල‍යෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක් වන රත්නායක මුදියාන්සේලාගේ ගුණපාල නැමැති පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *