කුඹුරක තිබූ රුපියල් 14,400ක් වටිනා වී මලු පහක් සහ යාබද ගස්වල තිබූ රුපියල් 3000ක වටිනාකමකින් යුත් පුවක් සොරකම් කළ පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කන්දකැටිය මලුවේගොඩ ප්‍රදේශයේදීයි.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කන්දකැටිය පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *