ප්‍රවීණ ගායන වේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා.
පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ (C.T. ප්‍රනාන්දු සමඟ), අත මිට කාසි පනම් (ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ) වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ගායනා කර තිබෙනවා.