කලලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ බව පැවසුවේ පසුගිය පාර්ලිමේන්තුවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *