ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ අනුමැතිය මතයි.

ඒ අනුව අද (31) සිට මුලතිව් ගුවන් හමුදා කඳවුර රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *