ලෝක ප්‍රකට බොක්සින් ශූරයෙක් වන ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දරුවන් 12දෙනෙක්ගේ පියෙක් වන ඔහු මිය යන විට 76වන වියේ පසු වූ බවයි.

බොක්සින් වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැඳින්වූ ජෝර්ජ් ෆෝමන් 1997 වසරේදී ක්‍රීඩාවට සමුදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *