සයිප්‍රසයේ සේවයේ නිරත වන මෙරට ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා.

ඒ කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුපෙන් සමාජ ආරක්ෂණ අරමුදල් ලෙස ලබා ගන්නා මුදල් ඔවුන්ට යළි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *