අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 188ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ පෑලියගොඩ පොලිස් වසමේ 04 කනුව පට්ටිය ප්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 56ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *