අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෝදර පොලිස් වසමේ මෝදර කාණුව හංදිය අසළදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මෝදර පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *