ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීමද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *