2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පැවැත්වීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *