උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
ඒ අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිසුන් සිය අධ්‍යයන කටයුතු කරගෙන යන අතරතුර ඇගයීම් ක්‍රියාවලීන් අදියර කිහිපයකින් සිදු කරන බවයි.