ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙක්ට ලබාදෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද (05) පිළිගන්වා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මෙම ගෞරව නාමය පිළිගැන්වීම සිදු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *