සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සේවකයන්ගේ වෘත්තීය පහසුකම් සහ රාජකාරි වටපිටාව පහසු පරිදි සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණක් වන බවයි.