පාකිස්ථානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා තිබෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

බොහෝ මරණ ලාහෝර්, ජෙලම්, සියල්කොට් සහ මුසෆරගාර් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *