සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දුන් කාලය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.

එම සහල් තොගය අතරට කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ඇතුලත් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *