ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයකින් කාන්තාවන් 10දෙනෙක් සහ ළමුන් තිදෙනෙක් ඇතුළුව අවම වශයෙන් 15දෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ වාර්ෂික මහ කුම්භමේලා ආගමික උත්සවයට සහභාගී වීම සඳහා දුම්රියට නැගීමට යාමේදීයි.

මෙම ආගමික උත්සවයට සහභාගී වීමට විශාල පිරිසක් එම දුම්රිය ස්ථානයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *