ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30වනදා මෙම පත් කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ පත් කර තිබෙනවා.
එම කමිටු නිලධාරීන් පහතින්,
ශ්‍රියානි කුලවංශ
මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ
මේජර් රාජිත සමරසේකර
කමල් ගම්ලත්
රුවන් පෙරේරා
ජයමිනි ඉලෙපෙරුම
සුරේෂ් සුබ්‍රමනියම්
අනුරාධා ඉලෙපෙරුම