හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (29) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

මේ වන විට ඇය අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *