යාපනය, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේදී රුපියල් මිලියන 17ක් පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යුද හමුදා බුද්ධි අංශය සහ මරදන්කේණි පොලීසිය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත එම වැටලීම සිදු කර තිබෙනවා.