නැඟෙ­න­හිර අප්‍රි­කානු රටක් වන මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදට (12) යෙදී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාතික දින සැම­රුම් උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ඊයේ (11) මුරුසි රාජ්‍යය බලා පිටත් වූ බවයි.

මුරුසි රාජ්‍ය ජාතික දින සැම­රුම් උත්ස­වය සඳහා ඉන්දීය ආර­ක්ෂක හමුදා කණ්ඩා­ය­මක්ද සහ­භාගි වන අතර, නාවික හමු­දා­වට අයත් නෞකා­වක්ද ඊට ඇතු­ළත් බව ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක රන්දීර් ජයි­ස්වාල් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය සඳ­හන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *