මාතලේ – මහවෙල බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම තරුණයා තවත් පිරිසක් සමඟ ඊයේ (16) බිසෝ ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *