මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාර ප්‍රමාණය මේ වසරේදී ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (01) කුරුණෑගල පැවති ජන හමුවකට එක වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙරට පවතින ගුරු පුරප්පාඩු පිරවීම සහ සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරිම ඇතුළු සහන රැසක් ඉදිරි අයවැයෙන් සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *