ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.88ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.24ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *