අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවයි.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *