සත්ත්ව පෝෂ­ණය වැඩි­දි­යුණු කිරීමේ අර­මු­ණින් මහ­වැලි කලා­ප­වල අක්කර 2,802ක තෘණ වගා කිරීමේ ව්‍යාපෘ­ති­ය­කට මහ­වැලි අධි­කා­රිය රුපි­යල් 6,571,882ක මුද­ලක් වැය කර තිබෙනවා.

විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක සඳ­හන් වන්නේ කිසිදු ඉඩ­මක තෘණ වගා කර නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *