කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 142.65කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,811.36ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *